රටේ ආර්ථිකය බිඳවැටී ජනතාවගේ ආහාර අහේනියක් ඇති වී තිබෙන සහ අධිඋද්දමනකාරී තත්වයක් පවතින අවස්ථාවේ අතිවිශාල වරප්‍රසාද ප්‍රමාණයක් ලබාගෙන රාජ්‍ය ඇමතිවරුන් පත්කිරීම පිළිබඳව අටවන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනතා විමුක්ති පෙරමුණේ දැඩි දෝශ දර්ෂණයට ලක්කරනු ලැබීය. එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මෙම අදහස් දැක්වූයේ බත්තරමුල්ල පැලවත්ත පිහිටි ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පවත්වමිනි. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.