හල්පෙ කටාන ගබඩාවක තිබී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබූ රුපියල් කෝටි අටක් පමණ වටිනා මිනිස් පාරිභෝජයට නුසුදුසු ටූනා වර්ගයට අයත් මාළු කිලෝ එක් ලක්ෂ තිස් පන් දහසක පමණ ප්‍රමාණයක් මීගමුව අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න ගේ නිරීක්ෂණය යටතේ කොච්චිකඩේ කසළ අංගනයේ දී ඊයේ (04) ලාම්පු තෙල් දමා […]

මීගමුව ප්‍රදේශයේ පිහිටි තරු හෝටලයක මුළුතැන්ගෙයට සීල් තැබීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත. එම හෝටලයට නඩු තුනක් පවරා ඇති අතර ඒවා ලබන ජනවාරි මස 02දා කැඳවීමට නියමිතව ඇත. අදාළ හෝටලයේ මුළුතැන් ගෙය ඉතාමත් අපිරිසුදු තත්ත්වයක පැවති ඇති අතර ආහාර ගබඩා කර තිබී ඇත්තේද කිසිදු ප්‍රමිතියකින් තොරව බවත් වාර්තා කර […]

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවන්නේ, විවිධ වර්ණක යොදා දීප්තිමත් ප්‍රියමනාප තත්ත්වයට පත් කර ඇති බිරියානි වර්ග, ප්‍රයිඩ් රයිස් සහ මස් වර්ග වැනි ආහාර ශරීරයට හානිකර බවයි. එම සංගමයේ භාණ්ඩාගාරික රෝෂණ කුමාර ප්‍රකාශ කර සිටියේ, මෙම වර්ණක නියමිත ප්‍රමාණයට යොදා තිබෙනවා ද එසේ නොමැති නම් වැඩි මාත්‍රාවක් යොදා ඇත්ද යන්න […]

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම විසින් නිෂ්පාදනය කරන ‘සුපෝෂ’ නිෂ්පාදනයන්හි අධිමාත්‍රාවෙන් ඇෆ්ලටොක්සීන් ඔක්සීන අඩංගු වීම හේතුවෙන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දඩ නියම කර තිබේ. ත්‍රිපෝෂ සමාගම සහ එම අදාල නිෂ්පාදන අලෙවි කිරීම කළ බවට අනුරාධපුර වෙළඳ සැලක් විසින් එම වරද පිළිගැනීම හේතුවෙන් රුපියල් 13,000 ක දඩ මුදලක් ගෙවන ලෙස අධිකරණය නියම […]

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් පිටකොටුව ඕල්කට් මාවත ආශ්‍රිතව පවත්වාගෙන ගිය හෝටල් 05 වසා දැමීමට අධිකරණය නියෝග කර තිබේ. කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය රුවන් විජයමුණි ගේ උපදෙස් පරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පිටකොටුව ඕල්කට් මාවතේ පිහිටි හෝටල් ආශ්‍රිතව විශේෂ පරීක්ෂාවක් සිදුකර තිබුණා. ඉන්පසුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් […]

සමපෝෂ නම් වෙළෙඳ නාමයෙන් යුත් අතිරේක ධාන්‍ය ආහාරය බෙදා හැරීම විකිණීම තහනම් කරමින් මොරවක මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. ඒ එම ආහාර වර්ගයේ ඇෆ්ලටොක්සින් නියමිත ප්‍රමාණයට වඩා අඩංගු වීම හේතුවෙනි. ඒ අනුව මොරවක අධිකරණ බල සීමාව තුළ මෙම නිෂ්පාදනය විකිණීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමටත් දැනට වෙළඳපොලේ පවතින […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.