බණ්ඩාරගම අඳුන්වන්න ප්‍රදේශයේ නිවසක තිබූ ඔස්ට්‍රියන් ජාතිකයෙකුට අයත් බව කියන රුපියල් ලක්ෂ හැට හයකට අධික වටිනාකමින් යුත් පවුම් තිස් අටක් බරැති (311g) එළිසබත් රැජිනගේ රුව සහිත ඔස්ට්‍රේලියානු ඩොලර් දහසේ රන් කාසියක් සොරා ගත් තිදෙනෙකු බණ්ඩාරගම පොලීසිය මගින් අද (10)උදෑසන අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් පිළියන්දල සූරියවැව පාදුක්ක යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය […]