රට තුළ පවතින පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් හිඟය හේතුවෙන් ඉදිරියේ දී මාතෘ හා ළමා සෞඛ්‍ය බිඳවැටීමේ අවධානමක් පවතින බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසයි. එහි සභාපතිනි දේවිකා කොඩිතුවක්කු පැවසුවේ, මේ වන විට රට තුළ 3,000ක පමණ පවුල් සේවිකාවන්ගේ හිඟයක් පවතින බවය. මේ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් ඊට […]