ප්‍රයෝජනයකට නොගන්නා රජයේ ඉඩම් වාණිජ වැවිලි කළමනාකරණ  ව්‍යාපෘති සඳහා ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථා වැනි රජයේ වැවිලි ආයතන සතු විශාල ඉඩම් ප්‍රමාණයක් නීති ගැටලු, ආයතනික ගැටුම්, ප්‍රාග්ධන හිඟය ආදී විවිධ හේතුන් මත දීර්ඝ කාලයක් තිස්සේ වගාවකින් හෝ ඵලදායී  භාවිතයකින්  තොරව […]

නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් භාරයේ තිබෙන රජය සතු ඉඩමක් පොලිස් අශ්වාරෝහක කොට්ඨාශය අනවසරෙන් අල්ලා ගැනීමට උත්සහ කිරීමේදී දිසාපතිවරයා වශයෙන් තමන් මැදිහත්වී එය නතර කිරීමට කටයුතු කල බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ සඳහන් කරයි. දිස්ත්‍රික් ලේකම්වරයා ඒ බව කියා සිටියේ අනවසරෙන් නීති විරෝධීව රජයේ ඉඩම් අත්පත් කර ගැනීම නැවැත්වීම වෙනුවෙන් විශේෂ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.