රුහුණු කතරගම දේවාලයේ පවුම් 38ක් බර රන් තැටියක් පැහැරගෙන ගිය බවට චෝදනා එල්ලවී ඇති පුද්ගලයින් දෙදෙනාගේ කපු ධුරය අත්හිටුවිමට එම දේවාලයේ ප්‍රධාන බස්නායක නිලමේවරයා පියවර ගෙන තිබේ. රුහුණු කතරගම මහා දේවාලයට පුජා කළ පවුම් 38ක් බරින් යුත් රත්‍රන් තැටියක් වංචනික ආකාරයෙන් පැහැරගෙන ගිය බවට මෙම දෙදෙනාට චෝදනා එල්ලවී ඇත. කතරගම […]

පරිපාලන දිස්ත්‍රික් මායිම් මත පදනම්ව නියෝජ්‍ය පොලිස්පති බල ප්‍රදේශ සීමා නිර්ණය කිරීමේ පොලිස්පති චක්‍රලේඛනයක් හේතුවෙන් කතරගම පොලිසිය තංගල්ල කොට්ඨාශයෙන් ඉවත් කිරීමට ගෙන ඇති පියවරට කතරගම ප්‍රදේශවාසීන්ගෙන් බලවත් විරෝධයක් එල්ල වෙමින් තිබේ. කතරගම පොලිසිය මොනරාගල පොලිස් කොට්ඨාශයට සම්බන්ධ කිරීම හේතුවෙන් නිර්මාණය වන බොහොමයක් ගැටලු නිසා දුප්පත් අසරණ ජනතාව තව තවත් අසරණ […]

රුහුණු කතරගම මහා දේවාලයට පාතාල නායක අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් දරුවාගේ අපලයට පූජා කළ රත්‍රන් පවුම් 38ක් බරැති රත්රන් තැටිය අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව මහ දේවාලයේ ප්‍රධාන කපුවා සහ දේවාලයේ ගබඩාව භාර කපුවා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇත. මෙසේ අත්අඩංගුවට ගැනීමට නියෝග ලැබී ඇත්තේ කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.