කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඔහුගේ කාර්යාලයේ රඳවාගෙන සිටින බවට වාර්තා වෙයි. පසුගිය දා සිදුකළ වර්ජනය සම්බන්ධයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට එරෙහිව ඔහු පළ කළ අදහස්වවලට විරෝධය පළ කරමින් මෙලෙස ඔහු කාර්‍යාල අඩස්සියට ගෙන ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ය. එම රෝහලේ සුළු සේවක කාර්‍ය මණ්ඩලයේ […]