ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ. ඒ අනුව නව සංශෝධනය වූ මිල ගණන් මෙසේය 95 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07කින් පහත දැමීට තීරණය කර තිබේ. එහි නව මිල රුපියල් 440කි. එසේම ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල […]

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් වෙන්ව සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව රාජ්‍ය ව්‍යවසායක් ලෙස ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකාවේ එකම ඉන්ධන පිරිපහදුව වන සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව 1969 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා වන දේශීය ඉල්ලුමින් 25%ක් පමණ එම පිරිපහදුව විසින් සපයනු ලබන බව […]

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විදේශ විනිමය ආදායම් සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ. පසුගිය වසරට සාපේක්ෂව එම සංස්ථාවේ ඩොලර් අදායම ඉහළ ගොස් ඇති බවට නවතම අදායම් වාර්තා මඟින් අනාවරණය කර ඇති බව එහි ප්‍රකාශකයෙකු පැවසුවේය. නෞකා වෙත ඉන්ධන සැපයීමේ ක්‍රියාවලිය හරහා උපයාගන්නා ආදායම්වල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති […]

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. ඉන්ධන මිළ සංශෝධනය සිදු කර ඇත්තේ පහත පරිදිය. dinamina

අද (04) රාත්‍රියේ ඉන්ධන මිල ගණන් සංශෝධනයක් සිදුවනු ඇති බව වාර්තා වේ. පෙබරවාරි මස අග දී මිල සංශෝධනයක් සිදුවිය යුතු වුවද එය අද දිනයේ දී සිදුවනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේය. ඉන්ධන මිල සුත්‍රයට අනුව මාසිකව ඉන්ධන මිල සංශෝධනය කිරීමට සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව […]

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙයි. ඒ අනුව මෙම මාසය තුළ පවතින මිල ගණන් යටතේම ඉන්ධන අලෙවිය සිදුකිරීමට නියමිත බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කරයි. මාසික මිල සංශෝධනයක් සිදුකිරිම සම්බන්ධයෙන් ලංකා IOC සමාගම සහ සයිනොපෙක් සමාගම ද මෙතෙක් නිසි […]

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ 2010 වසරේ සිට 2022 වසර දක්වා වූ ඉන්ධන ගබඩා කිරීම සහ ඉන්ධන බෙදාහැරීම් සම්බන්ධ තොරතුරු දත්ත ලක්ෂ 13ක් එහි ප්‍රධාන පද්ධති යෙදුමෙන් (Sales and Distribution Module – SAP) සම්පූර්ණයෙන් ම මකා දමා හෝ වෙනස් කර ඇති බවත් මෙයින් බහුතරය සිදුවී ඇත්තේ ජනතාව ඉන්ධන […]

ඉදිරියේදී යළි ඉන්ධන හිගයක් ඇති වීමේ අවධානමක් මතුව ඇති බව ඉන්ධන බෙදුම්කරුවෝ අවධාරණය කරති. ඔවන් සඳහන් කරන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන තොග සැපයීමේදී මුදල් ගෙවීමේ කාලය වෙනස් කිරිම හේතුවෙන් පිරවුමිහල් හිමියන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවය. ඒ අනුව මුදල් ගෙවීමේ කාලය පෙරවරු 10.00 දක්වා සීමා කර ඇති බවත් […]

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) ද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (සිපෙට්කෝ) ඉන්ධන මිලට සම කරමින් ඉන්ධන මිල අද (1)  සිට සංශෝධනය කරන බව එම සමාගම පවසයි. ඒ අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 20 කින්, පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 38 කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 29 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 41  ඉහළ දැමූ බවත් […]

සිපෙට්කෝ ඉන්ධන මිල අද අලුයම සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධයන කර ඇත. ඒ අනුව ලංකා ප්‍රෙට්‍රල් ඔක්ටේන් 92 රුපියල් 20කින් ඉහළ දමා ඇත. ඒ අනුව නව මිලර රුපියල් 366කි. ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95  ලීටරයක මිල රුපියයල් 38කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 464කි. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.