ඉන්ධන මිල ඉහළට . . .

සිපෙට්කෝ ඉන්ධන මිල අද අලුයම සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධයන කර ඇත.

ඒ අනුව ලංකා ප්‍රෙට්‍රල් ඔක්ටේන් 92 රුපියල් 20කින් ඉහළ දමා ඇත. ඒ අනුව නව මිලර රුපියල් 366කි.

ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95  ලීටරයක මිල රුපියයල් 38කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 464කි.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 29කින් ඉහළ දමා ඇති අතර සුදු ඩීසල් ලිටයක නව මිල රුපියල් 358කි.

ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 41කින් වැඩි කර ඇති අතර නව මිල රුපියල් 475කි.

භූමිතෙල් මිල ද රුපියල් 11කින් සංශෝධනය කර ඇති අතර එහි නව මිල රුපියල් 236ක් බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

IOC ඉන්ධන මිලත් සිපෙට්කෝ මිලට සම කරයි . . .

Mon Jan 1 , 2024
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) ද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (සිපෙට්කෝ) ඉන්ධන මිලට සම කරමින් ඉන්ධන මිල අද (1)  සිට සංශෝධනය කරන බව එම සමාගම පවසයි. ඒ අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 20 කින්, පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 38 කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 29 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 41  ඉහළ දැමූ බවත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x