ගෑස් මිල හෙට දිනයේ සිට පහල දැමීමට ලිත්‍රො ගෑස් සමාගම තීරණය කර තිබේ. සමාගමේ සභාපති මුදිත පීරිස්  සඳහන් කරන්නේ කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200-300 ත් අතර මිලකින් අඩු වනු ඇති බවයි. හෙට දිනයේ මෙම මිල අඩු වීම නිශ්චිත වශයෙන් ප්‍රකාශයට පත් කරන බවද හෙතෙම පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.