රුසියාව සඳට රොබෝ යානාවක් යැවීමට සුදානම් වෙනවා. ඒ සඳ මතුපිට පස්වල ඇති ජල අංශු පරික්ෂා කිරීම සඳහා. අද (11) දින සඳ වෙත ගමන් ගන්නා මෙම යානය නම් කර ඇත්තේ ලුනා 25 ලෙසින්. යානය අභ්‍යවකාශය වෙත ගෙන යාම රුසියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය හෙවත් ‘රෝස්කොස්මොස් ‘ ආයතනයට අයත් ‘ සෝයුස් 12 ‘ රොකට්ටුව […]