සඳට යන්න සුදානම් වන ලුනා . . .

රුසියාව සඳට රොබෝ යානාවක් යැවීමට සුදානම් වෙනවා. ඒ සඳ මතුපිට පස්වල ඇති ජල අංශු පරික්ෂා කිරීම සඳහා.

අද (11) දින සඳ වෙත ගමන් ගන්නා මෙම යානය නම් කර ඇත්තේ ලුනා 25 ලෙසින්.

යානය අභ්‍යවකාශය වෙත ගෙන යාම රුසියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය හෙවත් ‘රෝස්කොස්මොස් ‘ ආයතනයට අයත් ‘ සෝයුස් 12 ‘ රොකට්ටුව ආධාර කර ගනු ලබනවා.

රුසියාව ගවේෂණ යානයක් යැවීමට සුදානම් වන්නේ වසර 47කට පසුව වන අතර, ලුනා 25 අගෝස්තු 23 සඳට ගොඩ බැසීමට නියමිතයි.

  • Wayomi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සම්බන්ධන් නියෝගයෙන් පන්සල හැදීම නවති . . .

Sat Aug 12 , 2023
ත්‍රිකුණාමලය නිලාවේලි පාරේ පෙරියකුලම් පිහිටි බොරලුකන්ද රජමහා විහාරයේ දැනට සිදුකරණ ඉදිකිරිම් හා සුද්ධ පවිත්‍ර කිරිම් තාවකාලිකව නවත්වන ලෙස නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් නියෝගයක් කර ඇතැයි විහාරාධිපති  අම්පිටියේ සීල වංශතිස්ස හිමියෝ පවසති. ත්‍රිකුණාමලය නගර හා කඩවත් ප්‍රාදේශිය ලේකම්වරයා ඒ බව ලිඛිතව  විහාරාධිපති  අම්පිටියේ ශීලවංශතිස්ස හිමියන් වෙත දැනුම් දි ඇතැයි විහාරාධිකාරි ත්‍රිකුණාමලයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x