ලොව උසම මිනිසා ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියන තුර්කි ජාතික සුල්තාන් කෝසෙන් සහ ලොව මිටිම ගැහැනිය ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියන ඉන්දීය ජාතික ජොයිති අම්ගේ පසුගියදා අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේදී මුණ ගැසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එකිනෙකාට හාත්පසින්ම වෙනස් මේ අසාමාන්‍ය පුද්ගලයන් දෙදෙනා එකට එක්වී සිටින අයුරු දැක බලා ගැනීමට […]