ලොව වේගවත්ම මිනිසා ලෙස ඇමරිකානු කෙටි දුර ධාවන ශූර නෝවා ලයිල්ස් පත්ව තිබෙනවා. ඒ, හංගේරියාවේ පැවති ලෝක ශුරතා මළල ක්‍රීඩා තරඟාවලියේදී මීටර් 100 පිරිමි අවසන් තරඟය තත්පර 9.83 කින් නිම කරමින්. කාලය තත්පර 9.88ක් නිම කරමින් එහි දෙවන ස්ථානය දකුණු අප්‍රිකානු රාජ්‍යයක් වන බොට්ස්වානා ක්‍රීඩක ලේට්සිල් ටොබේගේයි හිමි කරගත් අතර […]