ඇමති බලතල අතට ගෙන ක්‍රියා කරන ජීවන් තොන්ඩමන් මේ වනවිට දිගින් දිගටම ක්‍රියා කරන ආකාරය තුළ නැවත ජාතිවාදී කෝලහලයක් ඇති කිරීම සඳහා හිතමාතාම ඍජුව මැදිහත් වන්නේ දැයි බරපතළ සැකයක් මතුවී තිබේ. ඔහුගේ මෙම ක්‍රියාකාරීත්වය පිළබිඳව ආණ්ඩුවේ මාධ්‍යය ද සුදුහුණු ගාමින් වාර්තාකරණයේ යෙදෙන බව පැහැදිලි වී ඇත. මෙයට ආසන්නම හේතුව මාතලේ […]