හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව සෙන් මේරිස් ජාතික පාසලේ අවු 15 වයසැති පාසල් සිසුවියක් නාවලපිටිය සිට බගවන්තලාව දක්වා කිලෝමිටර් 52 ක දුරක් පාගමනක නිරත විය. ඇය එම විද්‍යාලයේ 10 වසරේ අධ්‍යාපනය ලබන වසන්ද කුමාර් නිදර්ශනා යන අයයි. සිංහල හින්දු අලුත් අවුරුද්ද අවසන් විමත් සමග ප්‍රදේශයේ සාමය ඇති කිරිමේ […]