ප්‍රදේශයේ සාමය සදහා පාසල් සිසුවියක් කිලෝමිටර් 52 පාගමනක . . .

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව සෙන් මේරිස් ජාතික පාසලේ අවු 15 වයසැති පාසල් සිසුවියක් නාවලපිටිය සිට බගවන්තලාව දක්වා කිලෝමිටර් 52 ක දුරක් පාගමනක නිරත විය. ඇය එම විද්‍යාලයේ 10 වසරේ අධ්‍යාපනය ලබන වසන්ද කුමාර් නිදර්ශනා යන අයයි.

සිංහල හින්දු අලුත් අවුරුද්ද අවසන් විමත් සමග ප්‍රදේශයේ සාමය ඇති කිරිමේ අරමුණින් (20) දින උදැසන 7 ට නාවලපිටිය නගර මධ්‍යයෙන් ගමන් ආරම්භ කර එම පාසල් සිසුවිය පස්වරු 4.48 ට බගවන්තලාව පොලිස් ස්ථානය වෙතට ළගා විය.

පාගමන සාර්ථකව නිමා කල එම පාසල් සිසුවියට උපහාර පිදිම සහ පිලිගැනිමේ උත්සවයක් එම පාසලේ සිසු සිසුවියන් , බගවන්තලාව පොලිසිය සහ ප්‍රදේශවාසින් කටයුතු කර තිබුණි.

– රංජිත් රාජපක්ෂ

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

යුද හමුදා නිළධාරිනියන්ට දුම්රිය ධාවන පුහුණු වැඩසටහනක් . . .

Fri Apr 21 , 2023
යුද හමුදා නිළධාරිනියන් සඳහා දුම්රිය එන්ජින් ධාවන පුහුණුවීම් වැඩසටහනක් ආරම්භ කිරීමට කටයුතු ආරම්භ කර තිබේ. යුද හමුදාපතිවරයාගේ උපදෙස් මත මෙම පුහුණු වැඩසටහන ආරම්භ කිරීමට යුද හමුදාවේ සියලුම ඒකක වෙත දැනුම් දී ඇත. යුද හමුදාවේ මේජර් හා ඉහළ නිලයන් දරණ නිලධාරිනියන්ට මෙම පුහුණුව සඳහා අවස්ථාව ලබාදීම ගැනීමට පියවරගෙන තිබේ. එම පාඨමාලාව හැදෑරීමට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x