අත්‍යාවශ්‍ය භාණ්ඩ 4ක මිල පහළට . . .

ලංකා සතොස ආයතනයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග හතරක මිල අඩු කර තිබේ.

එම ආයතනය නිවේදනය කළේ සම්බා සහල්, කඩල, පරිප්පු සහ රතු කැකුළු සහල් වල මිල ගණන් මෙලෙස අඩු කර ඇති බවයි.

ඒ අනුව සම්බා සහල් කිලෝවක මිල රු. 6කින්, කඩල කිලෝවක මිල රුපියල් 6කින්, පරිප්පු කිලෝවක මිල රුපියල් 5කින්, රතු කැකුළු කිලෝවක් රුපියල් 3කින් අඩු කර තිබේ.

එම භාණ්ඩ වල නව මිල ගණන් පහතින්.

සම්බා සහල් කිලෝවක මිල රුපියල් 222යි.

කඩල කිලෝවක මිල රුපියල් රුපියල් 549යි.

පරිප්පු කිලෝවක මිල රුපියල් 295යි.

රතු කැකුළු කිලෝවක් රුපියල් 169යි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කොළඹ නගර සභාවේ පැරණි පත්තර සොරාගෙන . . .

Wed Oct 25 , 2023
කොළඹ නගර සභාවට අයත් වැල්ලවත්ත මැනිං වෙළෙඳ සැලේ පිහිටි ගබඩාවක තිබූ පැරණි පුවත්පත් කිලෝ 1486 ක සොරාගෙන ගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසනවා. පොලිසිය පවසන්නේ සොරාගත් පැරැණි පුවත්පත්වල වටිනාකම රුපියල් ලක්ෂ 3 ට අධික බවයි. වැල්ලවත්ත මැනිං පොදු වෙළෙඳ පොළේ හතර වෙන මහලේ මෙම ගබඩාව පවත්වාගෙන ගොස් තිබෙනවා. ඉකුත් සැප්තැම්බර් මස […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x