ලංකා සතොස ආයතනයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග හතරක මිල අඩු කර තිබේ. එම ආයතනය නිවේදනය කළේ සම්බා සහල්, කඩල, පරිප්පු සහ රතු කැකුළු සහල් වල මිල ගණන් මෙලෙස අඩු කර ඇති බවයි. ඒ අනුව සම්බා සහල් කිලෝවක මිල රු. 6කින්, කඩල කිලෝවක මිල රුපියල් 6කින්, පරිප්පු කිලෝවක මිල රුපියල් 5කින්, රතු කැකුළු […]

ලංකා සතොස ආයතනය මඟින් මහජනතාව ලබාදෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකර තිබේ. ඒ අනුව පහත සඳහන් භාණ්ඩ දිවයින පුරා ඇති සතොස අලෙවිසැල් මඟින් පාරිභෝගිකයින්ට ලබාගත හැකිය. මිල පහළ දැමීම අද (20) සිට ක්‍රියාත්මක වේ. * සොයා මීට් කිලෝවක් රුපියල් 45කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 580කි. […]

ලංකා සතොස ආයතනය පාරිභෝගික භාණ්ඩ දෙකක මිල අඩුකර තිබේ. අද (15) සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 06කින් පහත දැමුනු සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 243කට මිලදි ගත හැකි බවයි එම ආයතනය සදහන් කළේය. එමෙන්ම, ලංකා සතොස ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 60කින් පහත දමා ඇති අතර එහි නව මිල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.