කිරිපිටි සහ සීනි මිල අඩුකරයි . . .

ලංකා සතොස ආයතනය පාරිභෝගික භාණ්ඩ දෙකක මිල අඩුකර තිබේ.

අද (15) සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 06කින් පහත දැමුනු සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 243කට මිලදි ගත හැකි බවයි එම ආයතනය සදහන් කළේය.

එමෙන්ම, ලංකා සතොස ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 60කින් පහත දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1080ක්.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දින 100ක් නොරොච්චෝලේ බලාගාරය වැසේ . . .

Mon May 15 , 2023
දින 100ක කාලයක් සඳහා නොරොච්චෝලේ බලාගාරයේ 03 වන ඒකකය වසා තැබෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ඒ අනුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසන්නේ එළඹෙන ජුනි මස 13 වනදා සිට දින 100ක කාලයක් සඳහා බලාගාරයේ 03 වන ඒකකය වසා තැබෙන බවය. මේ අතර අදාළ කාලසීමාව තුළදී කිසිදු ආකාරයක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x