විදෙස් රටවලින් ලංකාවට ඖෂධ

ඖෂධ ගැන සෞඛ්‍ය ඇමති කිව්ව දේ

නිෂ්පාදනය නිෂ්පාදනය මගහරවා ගැනීමට විදේශ රටවල් කිහිපයක් උදව් කිරීමට ඉදිරිපත් වී තිබේ.

ඒ අනුව ඉන්දියානු රජයේ පරිත්‍යාගයක් ලෙස වර්ග 101 කට අයත් ඖෂධ සහ එම උපකරණ තොගයක් ලබන බදාදා (26) මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඉන්දුසියාව ද පරිත්‍යාගයක් ලෙස රුපියල් මිලියන 340 ක් වටිනා ඖෂධ ලබා දීමට ඉදිරිපත් වී ඇති බව අමත්ද්‍යාවරයා සඳහන් කළේය.

The post විදෙස් රටවලින් ලංකාවට ඖෂධ appeared first on Aruna

Next Post

තනතුරු අත්හැරියත් පිරිවර එසේමයි

Sat Apr 23 , 2022
ඇමැති ධුර අහිමි වූ හිටපු ඇමතිවරුන් වැඩිදෙනකු ඔවුන් භාවිත කළ නිල වාහන ආදිය තවමත් බාර දී නැතැයි නැතැයි වාර්තා වේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.