පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රදීප් උදුගොඩ ඉල්ලා අස්වේ . . .

කඩුවෙල පෙරපාසල් ගුරු වුර්තිකයන්ගේ සංගමයේ අනුශාසක ධූරයෙන් කොලඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ ඉල්ලා අස්වී ඇත.

ඒ බව මන්ත්‍රීවරයා තම සමාජ ජාලා ගිණුමේ සටහනක්ද දමා ඇත.

මේ වන විට සමස්ථ ලංකා පෙරපාසල් ගුරු සංගමයේ බලය නව සන්ධානයට ලැබීමත් සමග මන්ත්‍රීවරයා මෙසේ ඉල්ලා අස්වී ඇතැයි එහි සභාපතිවරයා පැවසීය.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වින්ඩිට සම්මානයක් . . .

Wed Mar 27 , 2024
ශ්‍රී ලාංකික ද්‍රවිඩ ගීතයක් වන ” අය්යෝ සාමි ” ගීතය ගායනා කරන වින්ඩි ගුණතිලක , දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති 16 වන එඩිසන් සම්මාන උළෙලේ දී ( 16 th Edison Awards ) 2023 වසරේ ඉදිරිපත් වූ විශිෂ්ඨතම සංවේදී ගීතයට (Best Sensational Song of the Year – 2023 ) හිමි සම්මානය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x