සාමවිනිසුරු පත්වීම් ලබාගැනීම සඳහා වන අධ්‍යාපන සුදුසුකම් යළිත් වරක් සංශෝධනය කර ඇත. ඒ අනුව, ඊට අදාළ ඉහළම අධ්‍යාපන සුදුසුකම වන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් විෂයන් 03ක් සමත්වීමේ කොන්දේසිය අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දක්වා පහත හෙළිමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත. අමාත්‍ය ආචාර්ය විජේදාස […]

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළව නඩු පැවරීම ප්‍රමාද කිරීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 250 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන චාමර ගුණසේකර නමැති පුද්ගලයා පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (26 වැනිදා) වනතුරුත් සමත් වී නැත. එමෙන්ම මෙම මුදල් තැන්පත් කළ බව කියන එංගලන්තයේ බැංකුව පිළිබඳව හෝ එම […]

නීති විද්‍යාල විභාගය ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පැවැත්වීමට නිකුත් කළ ගැසට් නිවේදනය පෙරේදා පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ශේප විය. හිටපු අධිකරණ අමාත්‍ය වත්මන් විදෙස් අමාත්‍ය අලි සබ්රිගේ යෝජනාවක් අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරුණි.  ගාලගෝට්ටියක් මැද යෝජනාව පෙරේදා පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමට ගත් අතර යෝජනාවට පක්ෂව එක ඡන්දක් හා විපක්ෂව ඡන්ද 113ක් ලැබිණි. මන්ත්‍රි චන්දිම වීරක්කොඩි […]

විසි දෙවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත වීමත් සමඟ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වීමේ අවස්ථාව අහිමි වී තිබේ. ඒ අනුව ද්විත්ව පුරවැසියන් වූ සියලු දෙනාගේම පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයන් අහෝසි වීමට නියමිතය. අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සඳහන් කළේ මෙම සංශෝධනය සම්මත වූ මොහොතේ සිට මෙම නීතිය බලාත්මක වන බවයි. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා […]

රනිල් වික්‍රමසිංහ  06 වැනි වරටත් අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිව්රුම් දෙද්දී තමන් මේ රටේ මීළඟ විධායක ජනාධිපතිවරයා වශයෙන් පත්වනු ඇතැයි බලාපොරොත්තුවක් තිබුණාදැයි දන්නේ නැත. හැබැයි කවදා හෝ මේ රටේ විධායක ජනාධිපති ධුරයට පත් වනු ඇති බවට බොහොමයක් ජ්‍යෙෂ්ඨ නායකයන් තුළ මෙන්ම රනිල් තුළද එවැනි සිහිනයක් තිබෙන්නට ඇති බව නම් සහතිකය. එම සිහිනය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.