රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය, විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු වෘත්තිකයින්ගෙන් වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් සාකච්ඡාවක් ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඇතුල්වීමට උත්සාහ කිරීම නිසා උණුසුම් තත්ත්වයක් හට ගත්තා. ඔවුන් ජනාධිපති කාර්යාලය අසලට යාමට පෙර පොලිසිය හා හමුදාව විසින් පිරිස නැවතූ අතර පසුව අතිරේක ලේකම්වරයෙකු පැමිණ […]