ජනාධිපති කාර්යාලය අසළ උණුසුම්කාරී තත්ත්වයක් . . .

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය, විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු වෘත්තිකයින්ගෙන් වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් සාකච්ඡාවක් ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඇතුල්වීමට උත්සාහ කිරීම නිසා උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

ඔවුන් ජනාධිපති කාර්යාලය අසලට යාමට පෙර පොලිසිය හා හමුදාව විසින් පිරිස නැවතූ අතර පසුව අතිරේක ලේකම්වරයෙකු පැමිණ සාකච්ඡා කර ඇත.

සාකච්ඡාවක් සඳහා වෙන දිනයක් ලබා දෙන බව පැවසුවද, ඔවුන් එය ප්‍රතික්ෂේප කර අද දිනයේම එය ඉල්ලා තිබෙනවා. විසිර යාමට පෙර ඔවුන මාධ්‍ය වෙතද අදහස් දක්වා තිබුණා .

  • Sewvandhi

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කෝටි 4ක තහනම් උත්තේජක බොරැල්ල කොටා පාරෙන් . . .

Thu Aug 17 , 2023
අසාමාන්‍ය ලෙස ශරීරය වර්ධනය කරමින් අසම්මත ආකාරයට ජයග්‍රහණය ලබා ගැනීම සඳහා විවිධ ක්‍රීඩකයන් භාවිතයට ගන්නා රුපියල් කෝටි 4කට වැඩි වටිනාකමක් ඇති තහනම් උත්තේජක ගබඩාවක් බොරැල්ල, කොටා පාරේදී අත්අඩංගුවට ගැනීමට පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළඇණිය ඊයේ (අගෝ. 16) සමත් විය. බොරැල්ල කොටා පාරේ කායවර්ධන උපකරණ සංකීර්ණයක් තුළදී මෙම තහනම් උත්තේජක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x