අධිවෙිගයේ උද්ඝෝෂණයක් . . .

අධිවේගී මාර්ගයේ මෙහෙයුම් නඩත්තු කළමනාකාර පැවරුම් අධ්‍යක්ෂකවරයාගේ රාජකාරීයට විරෝධය පා බණ්ඩාරගම, වල්ගම පිහිටි අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු කළමනාකරන ඒකකයේ ප්‍රධාන කාර්යාල භූමියේදී උද්ඝෝෂණයක් පැවැත්විණි.

ඒ සඳහා මුදල් අයකැමීවරුන්, ප්‍රධාන මුදල් අය කැමීවරුන් හා සහකාර මුදල් අය අයකැමි අධිකාරීවරුන් සහභාගී වූහ. අධිවේගී මාර්ග ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව මගින් මෙය සංවිධානය කර තිබිණි.

  • බිමල් ශ්‍යාමන් ජයසිංහ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අත්‍යවශ්‍ය භාණ්ඩ 06 ක මිල පහළට . .

Thu Dec 28 , 2023
ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 06ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහළ දමා ඇති අතර දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට ලබාගත හැකි බවයි වාර්තා වන්නේ. මෙම මිල පහළ දැමීම 2023 දෙසැම්බර් 28 වන දින සිට ක්‍රියාත්මකයි. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x