ලාභ ලබමින් ව්‍යාපාර සිදු කරමින් ඇති ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් සියල්ල විකුණා දැමීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කරයි. ඒ අනුව එම ආයතනය විකිණීමට යන්නේ සුබාෂ්කරන් අලිරාජා නම් ව්‍යාපාරිකයාට බව ද හෙතෙම පැවසීය. ඔහු දෙමළ ජාතිකයෙකු වීම ප්‍රශ්නයක් නොවුණත් කාට දුන්නත් ලාභ ලබන ආයතන […]

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විදේශ ආයෝජකයන් සඳහා විකිණීමට ගෙන ඇති තීරණය අයවැය යෝජනාවෙන් වහාම ඉවත් කර ගන්නා ලෙස ටෙලිකොම් වෘත්තීය සමිති, ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි. ඒ අනුව ලයිකා මොබයිල් සහ අදානි යන සමාගම් සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකිණීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව රට පුරා හෙට (23දා) සිට දැවැන්ත විරෝධතා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.