කැලණිය විශ්විවිද්‍යාලයේ සිසුන් පිරිසක් එහි පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර ඇත. කැලණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ඊයේ (24) රාත්‍රි ඇතිවු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව සඳහන්ය. කෙසේවෙතත් අදාළ සිසුවා රෝහලට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය ගිලන්රථ පහසුකම හෝ වෙනත් වාහනයක් විශ්වවිද්‍යාලය තුළ නොතිබීම […]

මහ බැංකුවේ සේවකයන්ට වැටුප් වැඩි කිරීමට විරෝධය දක්වමින් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් මහ බැංකුව ඉදිරිපිට අද (11) දහවල් විරෝධතාවක් පැවැත්වූහ. ‘පඩි වැඩි කරගන්න ලැජ්ජා නැද්ද?, මුහුදු මංකොල්ලකරුවන්ටත් වඩා ලොකුයි මුන් සහ රුපියල නැග්ගුවා – රට වැට්ටුවා – පඩිය ඉස්සුවා’ ආදි පාඨ ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් එම පිරිස විරෝධය දැක්වූහ. යොහාන් භාසුර […]

විදුලිබල, ටෙලිකොම් සහ රක්‍ෂණ යන ඇතුළු රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට විකිණීමට එරෙහිව ‘පිදේනියට එරෙහිව එක්ව පෙළගැසෙමු’ යන තේමාව යටතේ ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය කොළඹ ලේක්හවුස් වටරවුමේදී අද (21) දහවල් විරෝධතාවක් පැවැත්වූහ. එහිදී විරෝධතාකරුවෝ වර්තමාන ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනකු ලෙස සකස් කළ පඹයන් පුළුස්සා විරෝධය දැක්වූහ. යොහාන් භාසුර / ගයාන් අමරසේකර

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඔහුගේ කාර්යාලයේ රඳවාගෙන සිටින බවට වාර්තා වෙයි. පසුගිය දා සිදුකළ වර්ජනය සම්බන්ධයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට එරෙහිව ඔහු පළ කළ අදහස්වවලට විරෝධය පළ කරමින් මෙලෙස ඔහු කාර්‍යාල අඩස්සියට ගෙන ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ය. එම රෝහලේ සුළු සේවක කාර්‍ය මණ්ඩලයේ […]

මෙම වසර තුළ පිට පිට තෙවෙනි වතාවටත් පසුගියදා විදුලි ගාස්තු වැඩි කළ අතර විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව පැවති විරෝධතාවක් අද (23) රාත්‍රියේ පන්නිපිටියේදී පැවත්විණි. එයට එරෙහිව අධිකරණ නියෝගද රැගෙන පැමිණි පොලිසිය ප්‍රධාන මාර්ග අවහිර කරමින් විරෝධතාවට බාධා එල්ල කරන ලදී. ජාතික ජන බලවේගය විසින් සංවිධානය කර තිබූ මෙම විරෝධතාවයේදී, […]

වෛද්‍යවරුන් මුහුණ දී ඇති ගැටලුවට කඩිනම් විසඳුම් දෙන ලෙස බල කරමින් රජයේ වෛද්‍ය නිධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට අද (11) දහවල් විරෝධතාවක් පැවැත්වීය.  ඉල්ලීම් කිපයක් මුල්කරගනිමින්  වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධයක් හේතුවෙන් ඩීන්ස් පාර සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත. ජාතික රෝහල අසල සිට පා ගමින් සෞඛ්‍ය අමාත්‍යංශය අසලට ගොස් විරෝධතාව නිතර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.