රාමසාන් උත්සවය වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථානයන්හී ආරක්ෂාව සඳහා පොලීසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් යොදා තිබේ. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක එම වැඩපිළිවෙළ සඳහා පොලීසිය, විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිද හමුදා ආරක්ෂක අංශ කැඳවා ඇත. සෑම පොලිස් වසමට අයත් සියලුම ඉස්ලාම් දේවස්ථානවල මව්ලවිතුමන්ලා හමුවී එම විශේෂ ආරක්ෂක සැලැස්ම සකස් කර ඇත. ඒ […]

නිලධාරීන් 100කින් සමන්විත ක්ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩායම් කිහිපයක් ඉදිරියේදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් පසුපස හඹා යාම සඳහා යෙදවීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තීරණය කර ඇත. විශේෂ කාර්ය බළකායේ පුහුණුව ලබා දීමෙන් අනතුරුව මෙම යතුරුපැදි කණ්ඩායම් අපරාධ කල්ලි පසුපස හඹා යාම සඳහා අනුයුක්ත කෙරෙනු ඇත. මෙම කණ්ඩායම් එක එල්ලේ ම සංවිධානාත්මක අපරාධකරුවන් […]

එඬේරමුල්ල අප්පුගේ වත්ත ප්‍රදේශයේ නිවසක් වටලා රුපියල් කෝටි 10ට අධික වටිනා මත් පෙති තොගයක් සමග එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එම නිවසේ ගබඩා කර තිබූ මත් පෙති එක් ලක්ෂ අනූ දෙදාහයක (192,000) ප්‍රමාණයක් තිබූ බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. විදේශ රටක සිට […]

ආරක්ෂක අංශ විසින්, බොරැල්ල පොලිස් බල ප්‍රදේශය තුළ සිදුකළ විශේෂ ඒකාබද්ධ මෙහෙයුමකින් නොගෙවූ වරෙන්තු සහිත පුද්ගලයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 35 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මෙහෙයුම ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් විසින් සිදු කර ඇත. එහිදී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 350ක් සමග සැකකරුවන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.