රජයේ තක්සේරු මුදලට වඩා අඩුවෙන් විසුම්පාය ගොඩනැගිල්ල කිසිවිටෙකත් ආයෝජකයන්ට ලබා නොදෙන බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුවට අඩුවෙන් විසුම්පාය ආයෝජකයෙකුට ලබා නොදීමට නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල තීරණයක් ද තිබෙන බවයි. රුපියල් බිලියන 8 වටිනා විසුම්පාය […]

විසුම්පාය ඇතුළු කොළඹ නගරයේ රජය සතු ගොඩනැගිලි කිහිපයක් බදු පදනම යටතේ පෞද්ගලික අංශයට කඩිනමින් ලබාදීමට සැලසුම් කර ඇතිබව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.එස්.සත්‍යානන්ද පැවසීය. ඒ අනුව කෆූර් ගොඩනැගිල්ල ,තේ කෞතුකාගාර ගොඩනැගිල්ල සහ ඩී.ආර්.විජේවර්ධන මාවතෙ පිහිටි අක්කර 03ක ඉඩම් දෙකක් ද ඒ අනුව බදු පදනම යටතේ ලබාදීමට නියමිතයි. මේවනවිටත් […]

රාජ්‍ය නායකයන් ගණනාවකගේ නිල නිවාසය ලෙස පරිහරණය කළ “විසුම්පාය” සුපිරි හෝටලයක් (Boutique Hotel) බවට පත් කිරීමට තීරණය කර තිබේ. ඊට අදාල අවබෝධතා ගිවිසුමට නාගරික සංවර්ධන අධිකාරිය සහ Azotels Hospitility limited ආයතනය නාගරික සංවර්ධන අධිකාරි ශ්‍රවණාගාරයේදී අද (07) අත්සන් තැබීය. ගිවිසුමට අත්සන් තැබුවේ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් හා හොංකොන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.