වේල්සයේ කුමරිය හෙවත් කේට් මිඩ්ල්ටන් ද පිළිකා රෝගියකු බවත්, ඇය මේ වනවිට කීමෝතෙරපි ප්‍රතිකාර සඳහා යොමු වී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.‍ විදෙස් මාධ්‍ය මෙසේ පැවැසුවේ, තමන් පිළිකා රෝගියකු වූ බව නිවේදනය කරමින්, කේට් කුමරිය නිකුත් කළ වීඩියෝවක් ද ප්‍රසිද්ධ කරමිණි. කේට් මිඩ්ල්ටන් කුමරිය පසුගිය ජනවාරියේ උදරයේ සැත්කමකට භාජන විය. […]

ලෝක ප්‍රකට ප්‍රකෝටිපති ව්‍යාපාරික මොහොමඩ් අල් ෆයිඩ් මිය ගොස් තිබෙනවා. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 94 ක්. අල් ෆයිඩ් යනු ඊජිප්තු ජාතික ව්‍යාපාරිකයෙක්. ඔහු සිය උපන් ගම වන ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ වීදිවල විචිත්‍රවත් පාන වර්ග අලෙවියෙන් සාර්ථක වී ව්‍යාපාර ලෝකයේ ජාත්‍යන්තර වශයෙන් නමක් තැබූ පුද්ගලයෙක්. මැදපෙරදිග කලාපය පදනම් කර ගනිමින් දේපල වෙළඳාම්, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.