වාමවාදී දේශපාලන බලවේගවලට සහ දක්ෂිණාංශික දේශපාලන බලවේග නියෝජනය කරන කිසිදු බලවේගයකට එළඹෙන මැතිවරණයකදී බලය ලබා ගත නොහැකි බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර ‘මව්බිම’ට පැවසීය. දේශපාලනය තුළ මැද මාවතේ පිරිස් බලය මේ වන විට බලවත් ලෙස ගොඩනැගී ඇති අතර එම පිරිස […]

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කරගත් අලුත් සන්ධානයක් ගොඩනැගීමේ සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බවද එහි නායකත්ව මණ්ඩලයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක යෝජනා කර ඇති බවට එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. නව සන්ධානයද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම යෝජනා වී ඇති බවද […]

ජේ ආර් ජයවර්ධන මුදල් ඇමතිවරයා වශයෙන් සිටි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ජනතාව මත අසීමිත ජීවන පීඩනයක් පැටවීමට එරෙහිව 1953 අගෝස්තු මස 12 වෙනි දින හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වූ අතර මේ වනවිට එයට වසර 69 ක් සම්පූර්ණ වී තිබේ. එවකට පැවති ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඇතුළු වමේ පක්ෂවලට සම්බන්ධ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.