තමා ජනපති ධූරයට පත් කළා සේම ධූර කාලය අවසන් වීමට තිබියදී තම ප්‍රතිරූපය නැත්තටම නැති කර දැමීමට තරම් සමාජ මාධ්‍ය ප්‍රබල වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය. ආණ්ඩු සෑදීමට මෙන් ම, ආණ්ඩු පෙරළා දැමීමටද සමාජ මාධ්‍ය හා වෙබ් අඩවි හේතු වන බවද හෙතෙම කීය. […]