ලක්ෂ 7ක් ඉක්මවන මෙරට විශ්රාම වැටුප්ලාභීන්ගේ විශ්රාම වැටුපෙන් ආදායම් බදු හෝ උපයන විට ගෙවීම් බදු හෝ අය නොකරන බව මුදල් රාජ්ය ඇමැති රංජිත් සියඹලාපිටිය සිළුමිණට කීය. ඒ අනුව 7,05,000කට ආසන්න විශ්රාම වැටුප්ලාභීන්ගේ විශ්රාම වැටුප ඉදිරියටත් ආදායම් බද්දෙන් හා උපයනවිට ගෙවීම් බද්දෙන් නිදහස් වන බව ද ඇමැතිවරයා අවධාරණය කළේය. විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුවේ […]