ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග හා පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර ට ඇමරිකානු සංචාරයක් සදහා වීසා ලබාදීම අසීරු බව මෙරට ඇමරිකානු තානාපති කාර්යාල විසින් දැනුම්දී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් ඇමරිකාවේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා සභාපතිවරුනගේ වැඩමුළුවකට සහභාගි වීම සඳහා මෙම දෙදෙනා නම් කර තිබින. […]

පාර්ලිමේන්තුවේ සියලුම ආංශික අධීක්ෂණ කාරක සභා සභාපතිවරු ලබන මස (ඔක්තෝබර්) විසි එක් වැනිදා සිට දින දහයක කාලයක් ඇමරිකා එක්සත් ජනපදයේ අධ්‍යයන චාරිකාවක නිරත වෙති. ජාතික ආරක්ෂාව පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර වෙනුවට වෙනත් නමක් නම් කරන ලෙස ඇමරිකානු තානාපති කාර්යාලය […]

විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 178 කින්  සංශෝධන සහිතව සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 179ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ එක් ඡන්දයක් පමණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර පමණක් පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයකි. ඡන්දය විමසන අවස්ථාවේදී සභාවේ සිටි  ආණ්ඩු පක්ෂයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.