ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු අට දෙනෙක් ඇතුව නිලධාරීහු පිරිසකට වහාම ක්‍රියාත්මකවන පරීදී ස්ථාන මාරු සිදු කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. ජාතික පොලිස් කොම්ෂන් නිර්දේශ අනුව වහාම ක්‍රියාත්මක කිරීමට පොලිස්පති දේශබන්දු දෙන්නකෝන් මෙම නියෝග කර තිබේ. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.එල්.ඒ.එස්. ප්‍රියන්ත වීරසූරිය උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, […]
ස්ථාන මාරු
නියෝජ්‍ය පොලිස්පතිවරු 08 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබා දීමට ජාතික පොලිස් කොමිෂන් සභාව පියවර ගෙන ඇත. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති ජී.එම්.එච්.බී සිරිවර්ධන ප්‍රවාහන හා ස්වදේශ දිශාව සිට පොලිස් මූලස්ථාන දිශාවට ද, නියෝජ්‍ය පොලිස්පති කේ. කඩුපිටිය බස්නාහිර පළාත (දකුණ) දිශාව සිට ප්‍රවාහන හා සංදේශ දිශාවට ද, නියෝජ්‍ය පොලිස්පති […]
රජයේ රෝහල්වල සිටි 2,000ක් පමණ වන විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් මේ වසර අවසානය වන විට ඉතිරි වන්නේ 1,700කට ආසන්න පිරිසක් පමණකැයි සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග සඳහන් කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වාර්ෂික ස්ථාන මාරු සඳහා 2022 ජූනි 6 වන දා ඉන්ටර්නෙට් වෙත මුදාහරින ලද සංඛ්‍යා ලේඛන අනුව රජයේ සේවයේ විශේෂඥ වෛද්‍යවරුන් 2250ක් සිටි […]