සිංහල සිනමාවේ කිවිඳිය ලෙසින් හැඳින්වූ ජ්‍යෙෂ්ඨතම සහ සම්මානනීය සිනමා නිර්මාණවේදිනියක වූ ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ බිරිය වූ ඇය අභාවප්‍රාප්ත වන විට 88 වැනි වියෙහි පසුවිය.

චිත්‍රපටයක අධ්‍යක්ෂවරයා ළඟට සිටින්නේ කැමරා අධ්‍යක්ෂවරයා යයි Bill Butler නම් ඔස්කා සම්මානයට නිර්දේශිත වූ කැමරා අධ්‍යක්ෂ්වරයා වරක් ප්‍රකාශ කොට තිබිණ. බිල් යනු Jaws, One flew over the Cuckoo’s nest වැනි ප්‍රකට චිත්‍රපට කැමරා අධ්‍යක්ෂවරයා ය. මේ ප්‍රකාශය කෙතරම් අර්ථවත් කියමනක් ද යන්නට මෙරට සිනමාවෙන් දැක්විය හැකි අපූරු ම නිදර්ශනය වන්නේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.