රුපියල් බිලියන 4 කට ආසන්න සුරාබදු මුදලක් ගෙවීමට ඇති ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ අත්හිටුවා තිබූ නිෂ්පාදන බලපත්‍රය යළි ලබාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ (28 වැනිදා) පියවර ගෙන ඇත. සුරාබදු කොමසාරිස් ජෙනරාල් ජේ. එස්. ගුණසිරි කියා සිටියේ අදාළ මත්පැන් නිෂ්පාදන සමාගම සුරාබදු මුදල් ගෙවීම ආරම්භ කළ නිසා මෙලෙස බලපත්‍රය දීමට පියවර ගත් […]