සෞඛ්‍ය වෘත්තීය සමිති යළිත් අඛණ්ඩ වර්ජනයකට යොමුවීමට තීරණය කර තිබේ. සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පැවසුවේ මැයි මස 9 වැනිදා සිට නැවත අඛණ්ඩ වර්ජනය අරඹන බවයි. ආර්ථික යුක්තිය ඉටුනොවීමට අදාළව වෘත්තීය සමිති 72කින් යුත් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය මීට මාස 4කට පෙර ද වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹුණි. ඔහු පෙන්වා දුන්නේ සෞඛ්‍ය […]

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය, සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටුකිරීම ප්‍රමාද වීම සහ රෝහල් සේවාව පවත්වාගෙන යාමේදී එයට බාධාකරන සෞඛ්‍ය පරිපාලකයන්ට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර නොගැනීමට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සංවිධනය කරන ලද උද්ඝෝෂණයක් ජාතික රෝහල ඉදිරිපිට අද (12) පැවැත්විය මෙම  විරෝධය  දිවයින පුරා තෝරාගත් රෝහල්  17 ක් ඉදිරිපිට […]

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඔහුගේ කාර්යාලයේ රඳවාගෙන සිටින බවට වාර්තා වෙයි. පසුගිය දා සිදුකළ වර්ජනය සම්බන්ධයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට එරෙහිව ඔහු පළ කළ අදහස්වවලට විරෝධය පළ කරමින් මෙලෙස ඔහු කාර්‍යාල අඩස්සියට ගෙන ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ය. එම රෝහලේ සුළු සේවක කාර්‍ය මණ්ඩලයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.