හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ සේවය කළ වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරිය කිසිදු නීත්‍යානුකූල දැනුම්දීමකින් තොරව පෙරේදා (13 වැනිදා) හදිසියේ විදෙස්ගත වීම හේතුවෙන් රෝහලේ වැඩකටයුතුවලට බාධා සිදුව තිබේ. මෙම වෛද්‍යවරිය ඉකුත් 12 වැනිදා සිට 16 වැනිදා දක්වා අනියම් නිවාඩු අනුමත කරවාගෙන සිට ඇති අතර ඇය 13 වැනිදා විදෙස්ගත වී ඇති බව වාර්තා […]

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වූ වෛද්‍ය පී.එම්.බී. සිරිල් නිවසේ තිබූ විදුලි සෝපානයෙන් ඉහළ මහලට යමින් සිටියදී එය කඩා වැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු පෙරේදා (ජූනි 25) රාත්‍රී මියගොස් ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි. මිය යන විට වෛද්‍ය පී.එම්.බී. සිරිල් 89 වන වියේ පසු විය. සිය නිවසේ තෙවන මහලේ සිදුකරන අලුත්වැඩියා […]

හම්බන්තොට මහ රෝහලේ දී ඊයේ (19) දිනයේ සිදු කල විශ්මිත සැත්කමකින් කාන්තාවකගේ උදරයේ තිබූ කිලෝ දහයක (10) පමණ ගෙඩියක් ඉවත් කල බව හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංඟ උබේසේකර ප්‍රකාශ කර සිටිනවා. හම්බන්තොට මහ රෝහලේ ප්‍රසව හා නාරිරෝග විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම ප්‍රමුඛ කණ්ඩායමක් මගින් සිදු කල සැත්කමකින් මෙම ගෙඩිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.