මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් ලෙස සුප්‍රසිද්ධ කාන්තාවක් වන නිරෝෂණී ප්‍රදීපිකා නමැත්තිය අත්අඩංගුවට ගත් බව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය පවසයි. ඒ, ත්‍රීරෝද රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී ය. පොලීසිය සඳහන් කළේ ඇයව “බූරු නිරෝෂා” නම් අන්වර්ථ නාමයෙන් ද හඳුන්වන බවත් ඇය සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් […]

මෙරට මිලියන දෙකක් වූ ජනගහනය අතුරින් ලක්ෂ පනහක් පමණ විවිධ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවී ඇති බවත් වාර්ෂිකව හතළිස් දහසක පමණ පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් මියයන බවත් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහන් කරයි. මේ අතුරින් බහුතරයක් ගංජා භාවිතයට යොමුවී ඇති අතර ගංජා භාවිතයට යොමුවූ පිරිස තුන්ලක්ෂ පනස් දහසක් පමණ වන බවත් […]

අනුරාධපුර එළිමහන් බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් දෙදෙනෙකු අද (මාර්තු 29) දහවල් පළා ගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක පවසයි. mawbima.lk සිදු කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේ ය. ඔහු සඳහන් කළේ, පළා ගොස් ඇති රැඳවියන් දෙදෙනා අනුරාධපුරේ ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ සහ කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව […]

හෙරොයින් ග්‍රෑම් 2.42 ක් සන්තකයේ තබා ගනිමින් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ආරුමුගම් සෙබස්තියන් නමැති විත්තිකරුට කොළඹ මහාධිකරණය විසින් පනවනු ලැබූ ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර තිබේ. අදාළ විත්තිකරු විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් ඒ. එච්.එම්.ඩී නවාස් සහ අචල වෙංගප්පූලි යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව […]

කඩුවෙල හා ඒ ආශ්‍රිතව මහා පරිමාණයෙන් මත්කුඩු බෙදා හරිනු ලබන ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවකු වන මලලගේ සුදත් කිත්සිරි නොහොත් වැලිවිට සුද්දා හෙරොයින් ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 300ක් සමඟ කඩුවෙල පොලිසිය මඟින් ඊයේ (22) අලුයම අත්අඩංගුවට ගෙන තිබිණ. අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන […]

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ⁣බඩෝවිට අසංක නැමැති අයගේ ගෝලයෙකු මත්ද්‍රව්‍ය රැසක් සමගින් පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ගයාන් තාරක සම්පත් නම් ඔහු වනරතන පාර දෙහිවල පදිංචිකරුවෙකි. සැකකරු සතුව තිබී හෙරොයින්, ගංජා මෙන්ම මත්ද්‍රව ජාවාරමේ උපයා ගන්නා ලද මුදල් සහ කඩු පහක් උල් ආයුධයක් සොයාගෙන […]

නිවසක රඳවා දැත් දෙපා ගැටගසා පුද්ගලයකුට තියුණු ආයුධවලින් පහර දුන් සංවිධානාත්මක කල්ලික සාමාජිකයන් 7 දෙනෙක් කඩු තුනක් ඇතුළු ආයුධ සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්කුඩු සම්බන්දයෙන් වූ මුදල් ආරවුලක් හේතුවෙන් ඔහුව එලෙස අමානුෂික ලෙස පහර දී ඇති බවට අනාවරණය වූ බවයි කළුතර කොට්ඨාස දූෂණ මර්දන අංශය සඳහන් කරන්නේ. මෙලෙස අත්අඩංගුවට ගෙන […]

ජා-ඇළ පොලිස් ස්ථානයේ රඳවා සිටි සැකකරුවෙකු එම පොලිසිය පිටුපසින් ගලා බසිනා ඇළට පැන පළා යාමට තැත් කිරීමේදී ඔහුව අත්අඩංගුවට ගැනීමට එම ඇළට පැන්න පොලිස් කොස්තාපල්වරයෙකු දිය පහරට හසුව ගසා ගෙන ගොස් අතුරුදන් වී ඇති බව පොලිසිය පවසයි. අද (නොවැ. 23) දින මෙම සිදුවීම සිදුව ඇති අතර ඇළ ‘ජා ඇළ’ නමින් […]

මරණ දණ්ඩනය නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි ‘සියාම්’ නැමැති ප්‍රබල මත්කුඩු ජාවාරම්කරු එහිදී මියගොස් තිබේ. 2003 වසරේ දී පොලිසිය විසින් මෙම පුද්ගලයා හා බිරිද අත්අඩංගුවට ගෙන තිබුණේ හෙරොයින් කිලෝග්‍රෑම් විසිතුනක් සමගයි. මැණික් ව්‍යාපාරිකයකු පෙනි සිටිමින් දේශපාලකයන් සමග සමීපව ඇසුරු කරමින් සිටි මෙම ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුට අයත් කොළඹ […]

බොරැල්ල ඕවල් ක්‍රීඩාංගණය අසළ පොලිස් නිලධාරීන් විසින් එල්ලකළ වෙඩි ප්‍රහාරයක් මධ්‍යයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ තවත් අයෙකු සුඛෝපභෝගී මෝටර් රථයකින් පලාගොස් තිබේ. මෙලෙස පලාගොස් ඇති දෙදෙනාගෙන් එක් අයෙකු ‘මල්වත්තේ අමිල’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි. කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් අනාවරණය වූ තොරතුරුවලට අනුව මෙම ස්ථානයට ගොස් ඇත. එම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.