ගම්පහ  බියගම ප්‍රදේශයේ ජාතික රෝහලක් සහ ළමා රෝහලක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ සිදුවන අධික ජනගහන වර්ධනය සහ කාර්මීකරණයට සමගාමීව දිස්ත්‍රික්කය ප්‍රධාන සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරනු ලබන බවත් ඒ හේතුවෙන් සෞඛ්‍ය සේවා සඳහා වන ඉල්ලුම ඉහල යමින් පවතින අතර එකී ඉල්ලුම සපුරාලීම සඳහා ජාතික රෝහලක් […]

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව බියගම ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ළමා රෝහල ඉදිකිරීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (17) ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදි මෙම රෝහලේ ඉදිකිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි. එම ව්‍යාපෘතිය සම්බන්ධව දැනට පවතින අභියෝග සහ වත්මන් සැලසුම් පිළිබඳව එම සාකච්ඡාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව රුවන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.