හික්කඩුව වවුලගොඩ ප්‍රදේශයේ නිවසක සිදුවූ සොරකමක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා හික්කඩුව පොලිසිය මහජන සහාය පතයි. පොලීසිය සඳහන් කරන්නේ වවුලගොඩ මැද පාර ප්‍රදේශයේ පිහිටි නිවසකට ඇතුළු වී එහි නවාතැන්ගෙන සිටි විදේශ ජාතික කාන්තාවකගේ රුපියල් 760,00ක මුදලක්, ATM කාඩ්පත් 2ක් ඇතුළු වටිනා දේපළ එම සැකකරු විසින් සොරාගෙන ඇති බවයි. […]

විවිධ පුද්ගලයින්ගේ පෞද්ගලික දත්ත වංචනික ලෙස ලබාගෙන ජංගම දුරකථන ඇප් එකක් ඔස්සේ බැංකු ගිණුම්වලින් රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ පුද්ගලයන් තිදෙනෙකු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුවන් තිදෙනා  වංචාකර ලබාගත් මුදල්වලින් ඇතැම් දිනවලදී රුපියල් ලක්ෂයක පමණ මත්ද්‍රව්‍ය භාවිතකර ඇති බවටද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.