කෘතිම බුද්ධිය භාවිතයෙන් ප්‍රවෘත්ති නිවේදිකාවක් කුවේට් මාධ්‍ය ආයතනයක් විසින් නිර්මාණය කර තිබෙනවා. එය අන්තර්ජාලය හරහා දැන්වීම් කියවීමට මේ වනවිට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. “Fedha” නමින් හඳුන්වන කෘතිම බුද්ධි නිවේදිකාව සෙනසුරාදා දිනයේ කුවේට් නිවුස් වෙබ් අඩවියේ ට්විටර් ගිණුමේ කළු පැහැති ජැකට් සහ සුදු ටී ෂර්ටයකින් සැරසී […]