සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ චෙක් ජනරජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ” එමු ” (Emu) පක්ෂීන් තිදෙනකු සහ “රින් ටේල් ලීමර්” (Ring-Tailed Lemur) වදුරන් සිව් දෙනෙකු 09/06 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබේ . මාස 04 ක් පමණ වයසැති මෙම “එමු” පක්ෂීන් ඕස්ට්‍රේලියාව නිජබිම කර ගත් පියාඹිය නොහැකි […]