කැබිනට්-රාජ්‍ය අමාත්‍යවරු 4 ක් දිවුරුම් දෙති

අමාත්‍යාංශ සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් හා රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් අද (04) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ එකාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දී ඇත.

Next Post

කැබිනට් සංශෝධනය ඩොලර් ප්‍රශ්නයට විසැඳුමක් ද?

Fri Mar 4 , 2022
කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු ඉවත් කිරීම රටෙි පවතින අර්බුදකාරී තත්ත්වය මඳකට අමතක කර ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමට කරන ලද උත්සාහයක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (4)පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.