අතුරුදන් වූවන් ගැන විමර්ශන කඩිනම් කරන්න මණ්ඩල 25ක්

අතුරුදහන් වූ තැනැත්තන් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි කඩිනමින් විමර්ශනය කර අවසන් කිරීම සඳහා විමර්ශන මණ්ඩල 25ක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

Next Post

පැය 15ක විදුලි කප්පාදුවක් ගැන ආරංචියක්

Tue Mar 8 , 2022
ගල් අඟුරු සල්ලි තෙල්වලට ගෙව්වොත් වෙන දේ ලං.වි.ම කියයි ගල් අඟුරු නිෂ්පාදනයක් මතුවීමේ අවදානමක් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග පෙන්වා දෙයි. ගල් අඟුරු නිෂ්පාදනය සඳහා වෙන් කර ඇති මුදල් ඉන්ධන ඉන්ධන සඳහා භාවිතා කිරීමට සූදානම් වීම මෙම නිෂ්පාදනය උද්ගත වී ඇත. ගල් අඟුරු නිෂ්පාදනයක් ඇතිව විද්‍යුත් විදුලිය නිෂ්පාදනය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.