පෞද්ගලික දත්ත පනතට ස.ජ.බ විරෝධය

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත විවාදයට ගත් අවස්ථාවේදී එම පනත් කෙටුම්පතට තම පක්ෂයේ විරුද්ධත්වය සටහන් කර ගන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (9) ඉල්ලීමක් කළේය.

Next Post

විදෙස් ශ්‍රමිකයන්ගේ රුපියල් 8 දීමනාව අත්හිටුවයි (වීඩියෝ)

Wed Mar 9 , 2022
විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සඳහා අමතර ව ලබා දීමට ඊයේ නිර්දේශ කල රුපියල් 8ක දීමනාව ලබා නො දීමට මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් තීරණය කර තිබෙනවා. බලපත්‍රලාභී සියලු වාණිජ බැංකු සහ විශේෂිත බැංකුවල ප්‍රධානීන් වෙත නිවේදනයක් නිකුත් කරමින් මහබැංකු අධිපතිවරයා සඳහන් කළේ, පවතින ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා මහබැංකුව මගින් ඩොලරයට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.