කොටස් වෙළදපොළ පහත වැටීමක්

කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ඊයේ පහත වැටුණු අතර සමස්ත මිල දර්ශකය ඒකක 359.31කින් පහත වැටී සටහන් වූයේ 10,163.7ක් ලෙසයි.

ප්‍රධාන පෙළේ සමාගම් විස්ස නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ද ඒකක 148.67 කින් පහත වැටී 3438.2ක් ලෙස සටහන් වුණා.

කොටස් වෙළඳපොලේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 2 .5ක්.

Next Post

චාලි පුත්ගේ 'ලයිට් ස්විච්' හි ගී පද මෙන්න

Thu Mar 10 , 2022
චාලි පුත් 2022 ආරම්භ කළේ “ලයිට් ස්විච්” සමඟින්, පළමු රසයයි චාලිඔහුගේ ඉදිරි පසු විපරම 2018 Grammy-නම් කරන ලදී හඬ සටහන්. ගීතයේ, පුත්ට ප්‍රචාලන තාලයකට උඩින් එල්ලී සිටින ආදරයක් සොලවා ගත නොහැක. ඔහු දිගුකාලීන සහයෝගිතාකරුවන් වන Jake Torrey සහ JKash සමඟ ගීතය නිෂ්පාදනය කර සම-රචනය කළේය. ඔබට චාලි පුත්ගේ “ලයිට් ස්විචය” […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.