බැංකුවලට දුන් නියෝගයක් ඉවත් කරගනී

මහ බැංකුවෙන් අලුත්ම චක්‍රලේඛයක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විදේශ මුදල් ගිණුමක් සඳහා ගෙවනු ලබන පොලියට පනවා තිබූ උපරිම සීමා නීතිය ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

ඒ අනුව සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් විදේශ මුදල් ගිණුම් සඳහා ගෙවනු ලබන පොලිය සම්බන්ධයෙන් නියම කර ඇති උපරිම සීමාව ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.

මහ බැංකුව නිකුත් කරන ලද චක්‍රලේඛය පහතින්…..

The post බැංකුවලට දුන් නියෝගයක් ඉවත් කරගනී appeared first on Aruna.

Next Post

පිණ්ඩපාත වැඩිය හිමිනම වල් අලි ප්‍රහාරයෙන් අපවත්වෙති

Mon Mar 14 , 2022
බලන්ගොඩ , මඩුගස්තලාව ආරණ්‍ය සේනාසනයේ වැඩ විසු හිමිනමක් අද (14) පෙරවරුවේ වල් අලි ප්‍රහාරයකට ලක්ව අපවත් වී ඇති බව පොලිසිය කියයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.